2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය මඟින් පවත්වනු ලබන උසස් ජාතික ආහාර තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වී ඇත
⭕අයදුම්කරුවන් විසින් පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.
01. ජීව විද්‍යා හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් එකවර අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් වී තිබීම.
සහ
අ.පො.ස (සා.පෙළ) විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් (S) ලබා තිබීම.
උසස් ජාතික ආහාර තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සදහා උසස් පෙළ Z අගය පදනම් කරගෙන බඳවා ගැනීම සිදු කරනු ලබයි.
අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2025-07-14 දින වේ.
For more details, please use the link to connect with our WhatsApp group👇🏼
https://chat.whatsapp.com/LfqkWSXdeSo8TiC6nXtMpr
#HNDFt
#sliateඅපි
#HNDUnity