LINKGIC
Linkgic Logo

LINKGIC

Disclaimer

Linkgic is a public directory. We do not own or manage any listed groups. Join at your own risk.

© 2026 Linkgic Directory

Back
—(••÷ 👽❁𝐹𝐹𝐼𝒞𝐼𝒜𝐿 𝐵♡𝒯 𝒢𝑅❁𝒰𝒫👽 ÷••(—

—(••÷ 👽❁𝐹𝐹𝐼𝒞𝐼𝒜𝐿 𝐵♡𝒯 𝒢𝑅❁𝒰𝒫👽 ÷••(—

WhatsAppMusic
you can chat with bot any time
187 Views 1 Shares

You might also like

SocialWhatsApp

WhatsApp Link

18+ AdultWhatsApp

🤍⃞🌼 𝗭𝗘𝗥𝗢 𝗠𝗢𝗩𝗜𝗘𝗦 🤍⃞🌼

Movies & TVWhatsApp

WhatsApp Channel

SocialWhatsApp

🌎 TechKey 🔑 Digital World |🇱🇰: *GTA VI update* Guyz ඊයෙ වෙද්දි ( 08 / 18 ) gaming community එක ඇතුලෙ ආන්දෝලාත්මක විදිහට GTA VI leak වුනා යැයි කියන video footage එකක් ගැන කතා වෙනවා. GTA 6 හි Jason විදිහට රෑ වාහනෙ යන ගමන් NPC ල ටිකකට කෙලින සීන් ටිකක් තියෙන්නෙ. Internet එකෙ හුගක් ම fuel meter එක අඩු වෙනවා , 06 star wanted level එකක footage එකක්. *මේක කියන විදිහට Cyberleek කියලා සංවිධානයකින් කරල තියෙන්නෙ. එයාල පෙන්නලා දෙන විදිහට video game industry එකෙ customers ලා වෙන අපිට ඉස්සරහට තියෙන bad effects වෙනුවෙන් කරපු වැඩක් කියලා.* ඒ කියන්නෙ games වල physical discs kill කරන එක වගේ වැඩ ප්‍රතික්ශේප කරනවා කියලා. 👀 🚫 *කොහොම වුනත් guyz සිද්ධිය වෙලා තාම දවසක් වගෙ සහ Rockstar ලගෙ නිල වාර්තා කිසිවක් නැහැ මේ වෙනකන්. මොනා වුනත් අපිට ඒ නිසා මේක 100% හරිද වැරදිද කියන්න බැහැ කොහෙත්ම.* පුද්ගලිකව මට මේ footage වල GTA V Vibe එකක් විතරයි දැන්නෙ. ඒ animations මයි. Techkey අපේ යුතුකමක් විදිහට ඔයාලව දැනුවත් කලා දැනට මේ ගැන. ඉදිරි කාලයේ අපිට ලැබෙන නිල වාර්තා එක්ක අපි මේ ගැන 100% හරියටම තහවුරු කරගෙන කතා කරමු. සැමට කලින් ඔබට නිසයි මේ විදිහට දාන්නෙ. අපි ඉස්සරහදි නිල වාර්තා එක්ක ඇත්ත කතාව දැනුවත් වෙමු. දැනට මේක ගැන ලෝකූවට කියන්නෙ නැහැ 100% තහවුරු නැති නිසා. වෙන්න පුලුවන් දේවල් විදිහට , • 2026 / 08 / 18 සිදු වුන සත්‍ය මුදා හැරීමක් • 2023 හරියෙ කලින් leak වුන footage එකක් නැවත hype විමක් කොහොම වුනත් මෙහෙම සිද්ධියක් ඊලග Extended look එක එන්න සතියකට පමණ පෙර වීම විශේශත්වයක්. අපි official announcement එකක් එනකන් ඉමු. එතකන් මේ ඇත්ත හෝ ව්‍යාජ පුවත temporary ඔලුවට දා ගන්න...😉 කොහොම වුනත් ඊලග extended look එකත් එක්ක compare කරලා අපිට මේක ගැන නිස්චිත නිගමනයකට එන්න පුලුවන් වේවි. > _*Techkey Flash News*_ ⚡

GamingWhatsApp

By clicking above, you agree to our terms.
Secure Redirect by Linkgic.